Seasoning fruits for Christmas cake + Wedding cake | වෙඩින් කේක් – පලතුරු පදම් කිරීම #2 – Episode 34
වෙඩින් කේක් සදහා පලතුරු පදම් කිරීම | Seasoning fruits for Christmas cake and Wedding cake වෙඩින් එකකට ගියාම ලැබෙන වෙඩින් කේක් ආසාවෙන් රස විඳිනව නේද? ඒත් ඒව ගෙදරදිම පහසුවෙන් හදාගන්න පුලුවන් කියල හිතුවෙ නෑ නේද? හදන්න හිතුවත් වයින්, බ්‍රැන්ඩි(මධ්‍යසාර)පාවිච්චි කරන්න අකමැතිද? දවස් 7කින් මධ්‍යසාර රහිතව ලේසියෙන්ම ගෙදරදීම හදාගන්න ආකාරය මේ video මාලාවෙන් මම පෙන්වනවා. මේ …